උසස් පෙළ සිංහල විෂය හදාරන සිසුන් සඳහා නිර්මාණය කරන ලද යෙදුමකි

Latest Version

Version
Update
Nov 1, 2022
Developer
Category
Installs
1,000+

App APKs

A Level Sinhala APP

මෙම App එක සිංහල විෂය හදාරණ සිසු සිසුවියන් සඳහා නිර්මාණය කරන ලද්දකි..මෙමගින් ඔබට සිංහල විෂයට අදාල සියලුම පාඩම් පුළුල්ව හා සවිස්තරාත්මක ඉදිරිපත් කර ඇත.මීට අමතරව සටහන් සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සති පතා එකතු කරනු ලැබේ.මෙම යෙදුම භාවිතයෙන් ඔබට සිංහල විෂය පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබීමටත් උසස් පෙළ සිංහල විෂය සඳහා විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමටත් නිසැක ව ම උපකාරී වනු ඇත..
Read more

ment