උසස් පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය හදාරන සිසුන් සඳහා සෑදූ යෙදුමකි
මෙම යෙදුම උසස් පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය විෂය හදාරණ සිසු සිසුවියන් සඳහා නිර්මාණය ලද්දකි ... ලද්දකි සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය අදාල සියලුම පාඩම් පුළුල්ව හා සවිස්තරාත්මක ඉදිරිපත් කර ඇත. භාවිතයෙන් ඔබට සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය විෂය පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබීමටත් උසස් පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය විෂය සඳහා විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමටත් නිසැක ව ම උපකාරී වනු ඇත ..
Meer informatie
Advertentie
Advertentie