උසස් පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය හදාරන සිසුන් සඳහා සෑදූ යෙදුමකි

Ostatnia Wersja

Wersja
Aktualizuj
6 sty 2022
Deweloper
Kategoria
Instalacje
1 000+

App APKs

A Level Media APP

මෙම යෙදුම උසස් පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය විෂය හදාරණ සිසු සිසුවියන් සඳහා නිර්මාණය කරන ලද්දකි..මෙමගින් ඔබට සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය විෂයට අදාල සියලුම පාඩම් පුළුල්ව හා සවිස්තරාත්මක ඉදිරිපත් කර ඇත. අමතරව සටහන් සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සති පතා එකතු කරනු ලැබේ.ලැබේ යෙදුම භාවිතයෙන් ඔබට සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය විෂය පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබීමටත් උසස් පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය විෂය සඳහා විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමටත් නිසැක ව ම උපකාරී වනු ඇත ..
Więcej informacji

Reklama